අද ඩොලරයට ලැබුන විශේෂිත වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By krishani Oct 04, 2022 10:31 AM GMT
krishani

krishani

Report

විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(04) අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඊයේ(03) දිනයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු සහ කැනේඩියානු ඩොලර්, ස්ටර්ලින් පවුම සහ යුරෝවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබේ.

කෙසේවෙතත් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවරව පවතින අතර විකුණුම් මිල රු. 369.91ක් වේ.

Gallery
ReeCha