ඉහළ යන ඩොලරයේ අද විශේෂිත වටිනාකම..
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද(24) ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.35ක් ලෙස වාර්තා කර තිබෙන අතර ඩොලරයේ ගැණුම් මිල රුපියල් 354.40ක් ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |