හදිසියේම ඉහළ ගිය රුපියල..

Report

මහ බැංකුව නිවේදනය කළේ,පසුගිය මාසයේදී ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අතිප්‍රමාණ වී ඇති බවයි.

මේ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.9% කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.

එමෙන්ම යුරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන් සහ ඕස්ටේ්‍රලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණ වී තිබෙනවා.