ඊයේ දිනයට සාපේක්ෂව අද ඩොලර්යේ සිදු වූ වෙනස.

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi May 30, 2024 10:46 AM GMT
Wayomi

Wayomi

Report

බදාදා දිනට සාපේක්ෂව අද (30) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

දින කිහිපයකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

දින කිහිපයකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.


?සෙලාන් බැංකුවට අනුව,  ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.15 සිට රු. 295.25 ක් සහ රුපියල් 303.65 සිට රු. 304.75, කි.

?NDB බැංකුව, ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.75 සිට රු. 294.75 ක් සහ විකුණුම් මිල රු. 304.75 සිට රු. 305.75 කි.

?මහජන බැංකුව,  ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 295.13 සිට රු. 296.16 ක් සහ රු. 305.12 සිට රු. 306.18, ක්.

?කොමර්ෂල් බැංකුව,  ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.58 සිට රු. 295.34 ක් වන අතර විකුණුම් මිල රු. 304.50 සිට රු. 305.50 කි.

?සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 296 සිට රු. 297 සහ රු. 305 සිට රු. 306, ක්.

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා ගැන ජනපතිගෙන් මෙන්න සුබ ආරංචියක්.

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා ගැන ජනපතිගෙන් මෙන්න සුබ ආරංචියක්.



ReeCha