ආර්ථික තත්ත්වය උණුසුම් - රුපියල බාල්දු, ඩොලරය ඉහළට

Report

අඟහරුවාදා දිනයට (04) සාපේක්ෂව අද (06) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් පහත වැටී ඇත.

සෙලාන් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 301.20 ක් ලෙස නොවෙනස්ව පවතින අතර, විකුණුම් අනුපාතිකය රු. 306.45 ක් ලෙසද නොවෙනස්ව පවතී.

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 301.25 සිට රු. 301.65 දක්වා සහ රු. 307.75 සිට රු. 308.15 දක්වා ඉහළ ගොස් තිබේ.

මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 301 සිට රු. 301.29 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතිකය රු. 307.63 සිට රු. 307.94 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අයටත් වැටුප වැඩි වෙන ලකුණු

මේ අයටත් වැටුප වැඩි වෙන ලකුණු

කොමර්ෂල් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය රු. 299.18 සිට රුපියල් 299.28 දක්වා සහ රුපියල් 307.65 සිට රුපියල් 307.75 දක්වා ඉහළ ගොස් තිබේ. 

අද මේ ලග්නවලට සැප සම්පත් දෝරේ ගලන හැම අතින්ම වාසනාවන්ත දවසක්

අද මේ ලග්නවලට සැප සම්පත් දෝරේ ගලන හැම අතින්ම වාසනාවන්ත දවසක්

GalleryGallery