ඩොලරය රුපියල් 290ට ඇද වැටේ..රුපියල විශාල ලෙස ශක්තිමත් වෙයි..

Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna Mar 09, 2023 11:44 PM GMT
Aruna

Aruna

Report

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතිකය අනුව අද ඩොලරයක ගැනුම් මිල වන්නේ රුපියල් 307.36කි.

විකුණුම් මිල රුපියල් 325.52කි. මහජන බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 300.29 දක්වා පහළ වැටී තිබේ.

ඒ සමගම වෙනත් බැංකුද ඒ හා සමාන මිල ගණන්වලට ඩොලරයක් මිලදී ගනිමින් සිටියි.

මේ අතර විදේශ මුදල් මාරු කරන ස්ථානයන්හි ඩොලරයේ අගය රුපියල් 290 සීමාව දක්වා පහත වැටී ඇති අතර උණ්ඩුයෙල් වෙලදපල ඩොලර් ගණුදෙනු ඉතා මන්දගාමී ලෙස සිදු කරමින් සිටිති.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.