ඩොලරය හමුවේ ලොව හොඳම මුදල් ඒකකය බවට ශ්රී ලංකා රුපියල පත්වෙයි..
Dollar to Sri Lankan Rupee
Sri Lanka
By Aruna
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්රී ලංකා රුපියල පත්ව තිබේ.
ප‍්‍රකට බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය විසින් මේ බව සඳහන් කර ඇත.
කෙසේ නමුත් 2023 වසර අවසාන වනවිට ඩොලරයක් රුපියල් රුපියල් 390 ක් පමණ දක්වා පසුබසිනු ඇතැයි ෆිච් රේටින්ග්ස් පුරෝකතන කර ඇති බවද එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව බදු බර වැඩි කර සහනාධාර කපා හරිමින් මුදල් ඒකක ග්‍රහණය ලිහිල් කර ඇති වුවත් සිය බාහිර ණය ගෙවීම් ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කළ පසු විනිමය අනුපාතික දැඩි පීඩනයක් ඇති කරනු ඇති බවත් සදහන් වෙයි.
එම වාර්තාව මෙතනින්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
