ලංකාවෙ අයට ඩොලර් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
ඇමෙරිකානු ඩොලර් 15,000ට වඩා වැඩි මුදලක් ළග තබාගෙන සිටින පුද්ගලයින්ට එම මුදල් බැංකුවල තැන්පත් කිරීම හෝ රුපියල් බවට පත්කිරීමට සති දෙකක කාලයක් ලබාදෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි
.විදේශ විනිමය පනත යටතේ විදේශ මුදල් ළග තබාගතහැකි කාලසීමාවක් පවතින බවද ඒ මහතා පවසයි.
___________________________________________________
You May Like this video?
ජනප්‍රිය ගායක කලන මහපාරෙ කරපු දේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |