අවදානම් තත්වයක්.. ඩොලරය 300ක්..? හිටපු අගමැති රනිල් හෙළි කළ මෙරට ආර්ථිකයේ සැබෑ තත්වය මෙන්න..(VIDEO)

srilanka Politics Covid 19
By Sithumi Feb 18, 2022 04:10 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය අනුව  අපේ ආර්ථිකය ඉතා අවදානම් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

එහිදී ඔහු විශේෂයෙන් කියා සිටියේ ඩොලර් අර්බුදය මේ වන විට අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි. දෙසිය පනහක් වැනි අගයජ සටහන් වන ඩොලරයක මිළ ඉදිරියේදි 300 ට ඉහළ යන බව ඔහු ප්‍රකාශ කලා. 

ඒ අනුව රටේ ආර්ථිකය සහ මධ්‍යම පන්තිය කඩා වැටී දිළිඳු ජනතාවගේ ප්‍රමාණය ඉහළ යන බව ද ඔහු ප්‍රකාශ කළා ඔහුගේ සම්පූර්ණ අනතුරු ඇඟවීම පහත වීඩියෝවෙන් නරඹන්න.



ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now