ලොවම මවිතයට පත් කරමින් සුනඛයෙකු කළ අරුම පුදුම දෙයක් ඉතිහාසගත වෙයි.

England
By krishani Jul 04, 2023 02:12 AM GMT
krishani

krishani

Report

දරු ප්‍රසූතියේ දී ළඟ සිටි සුනඛයෙකු පිළිබඳව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.

ඒ ලොව පළවෙනි වතාවට දරු ප්‍රසූතියේ දී ලග සිටි සුනඛයා වශයෙන් ය.

මෙම සුරතලා නමින් බෙල්‍ වන අතර   ස්ටැෆර්ඩ් ෂයර් බුල් ටෙරියර් වර්ගයේ සුනඛයෙකු වේ.

ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන මෙම කාන්තාවකගේ දරු ප්‍රසූතියට සහාය වුණු බෙල් දරු ප්‍රසූතියක් සිදුවෙද්දී රෝහලක ගැබිනියක අසල සිටි පළමු සුනඛයා ලෙස ද හැඳින් වෙයි.