වෛද්‍යවරුන් නිසා කොළඹ මාර්ගයක් හදිසියේම වැසේ..
Sri Lanka Police
Colombo
Ministry of Health Sri Lanka
National Health Service
By Aruna
වෛද්‍යවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වී ඇතැයි වාර්තා වනවා.
අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි.
මේ අතර, පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව පැවති විරෝධතාවක් ඊයේ පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලයේ සාලියපුර වෛද්‍ය පීඨය ඉදිරිපිට පැවැත්වුණා.
එහිදී සිසුන් විසින් මෙලෙස සිය විරෝධතාව පළ කළා,
