ආපදා මරණ 644ක් දක්වා ඉහළට

Report

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 644 දක්වා ඉහළගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, තවදුරටත් පුද්ගලයින් 183 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.

දෙවියනේ නාය යෑමෙන් අතුරුදහන් වූ පුංචි නෙතුකිගේ නිසල සිරුර හමුවේ

දෙවියනේ නාය යෑමෙන් අතුරුදහන් වූ පුංචි නෙතුකිගේ නිසල සිරුර හමුවේ

පැවති අයහපත් කාලගුණය දිවයිනේ සියලු දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල කර ඇති අතර, පවුල් 385,093කට අයත් පුද්ගලයින් 1,344,898 දෙනෙකු මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවත් DMC සඳහන් කරයි.

අසෝක රන්වලට එරෙහි නඩුව ලබන 19 වන දා

අසෝක රන්වලට එරෙහි නඩුව ලබන 19 වන දා