නැවතත් පණ ලැබූ dire wolf වෘකයින්
United States of America
Gossip Today
World
By Zara
වසර 10,000කට පෙර වඳවී යන්නට ඇතැයි සැලකෙන ඩයර් වුල්ෆ් නම් වෘකයින් විශේෂයක් නැවත නිර්මාණය කිරීමට අමෙරිකානු ජෛව තාක්ෂණ සමාගමක් වන කලෝසල් බයෝසයන්සස් ආයතනය සමත්ව තිබෙනවා.
ඩයර් වුල්ෆ් නම් වෘකයින්ගේ වසර 13,000ක් පැරණි පොසිල භාවිතයෙන් නූතන කළු වෘකයින්ගේ ජාන නවීකරණය කර මෙම සත්ත්ව විශේෂයට ජීවය ලබා දී ඇති බව වාර්තා වෙනවා.
