මිය ගිය ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩගන්නට නියෝග.. විශේෂ පොලිස් ආරක්ෂාවක්..

By Sithumi May 21, 2023 02:25 PM GMT
Sithumi

Sithumi

Report

මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩ ගැනීමට අධිකරණය විසින් පොලීසියට නියෝග ලබා දී ඇති බවත් පොලිසීය විසින් ලබන 25 වන දා මෙම මෘත ශරීරය ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

මේවන විට බොරැල්ල පොලීසිය මෘත දේහය වළලා ඇති සුසාන භූමියට අවශ්‍ය ආරක්ෂාව ලබා දීඇති බවයි ඔහු වෑඩිදුරටත් ප්‍රකාශ කළේ.