ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක්..

Dinesh Gunawardena Prime minister
By krishani Jul 22, 2022 08:46 AM GMT
krishani

krishani

Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම සංශෝධනය කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ය.