සියල්ලන් සංවේදි කරමින් දිනේශ් ශනුද්‍රි ආදරේ දෙදරා යයි.. දිනේෂ්ගේ නවතම පෙම්වතිය ගැනත් ඉගියක්...

Report

දිනේෂ් ශනුද්‍රි කියලා කියන්නේ අපි හැමෝම ආදරේ කරන තරුණ යුවලක්.

සියල්ලන් සංවේදි කරමින් දිනේශ් ශනුද්‍රි ආදරේ දෙදරා යයි.. දිනේෂ්ගේ නවතම පෙම්වතිය ගැනත් ඉගියක්... | Dinesh Gamage And Shanudri Priyasadh

මේ දෙන්නා කලා ක්ෂේත්‍රයේ බබලන තරු දෙකක්.

ශනුද්‍රි ගැන තරුණයන් ගොඩක් උනන්දුයි.

ඒ වගේම තමයි දිනේෂ් ගැනත් රටේ තරුණියන් ගොඩක් උනන්දුයි.

ඇත්තටම එයා හරි ලස්සන ගෑණු ළමයෙක්.. තරුණයින් පිස්සු වැටුණු, රිදී තිරය කළඹවපු සුප්පා දේවිය.. (PHOTOS)

ඇත්තටම එයා හරි ලස්සන ගෑණු ළමයෙක්.. තරුණයින් පිස්සු වැටුණු, රිදී තිරය කළඹවපු සුප්පා දේවිය.. (PHOTOS)


මේ දෙන්නගේ ආදරේට තරුණ තරුණයන්ගේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා.

ඉතින් ටික් ටොක් සමාජ මාද්‍ය තුල ශනුද්‍රි දිනේශ් ආදර කතාව නැවති දිනේෂ් ගායන ශිල්පිණියක් සමග සම්බන්දයක් පටන් අරන් කියලා තොරතුරක් සංසරණය වුණා.

ඇපල් වත්තක තනි වුණ, දිනිතියි සංගීතුයි කරපු දෙය.. රටම හෙව්ව ඇපල් වත්තේ වීඩියෝ එක එළියට.. (VIDEO)

ඇපල් වත්තක තනි වුණ, දිනිතියි සංගීතුයි කරපු දෙය.. රටම හෙව්ව ඇපල් වත්තේ වීඩියෝ එක එළියට.. (VIDEO)


එහි මාතෘකාව වෙලා තිබුණේ.. "දිනේෂ් ශනූ ආදරේ දෙදරා යයි.. දිනේෂ්ගේ පෙම්වතින් මෙන්න" යනුවෙන්.

නමුත් ශනුද්‍රි දිනේෂ් ඉතාම ආදරෙන් කල් ගත කරන බව තමයි අපට දැනගන්නට ලැබුණේ.

බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ..