ඇපල් වත්තක තනි වුණ, දිනිතියි සංගීතුයි කරපු දෙය.. රටම හෙව්ව ඇපල් වත්තේ වීඩියෝ එක එළියට.. (VIDEO)

Report

සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ ලංකාවේ කවුරුත් දන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ක්ෂේත්‍රයේ කලාකරුවන් දෙන්නෙක්.

ඇපල් වත්තක තනි වුණ, දිනිතියි සංගීතුයි කරපු දෙය.. රටම හෙව්ව ඇපල් වත්තේ වීඩියෝ එක එළියට.. (VIDEO) | Sangeeth Satharasinghe And Dinith Walgamage

එයාලගෙ විවාහ ගිවිස ගැනීම නිසා මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඉතාමත් ප්‍රසිද්ධියට ඒ දෙන්නා පත් වෙලා කිව්වොත් නිවැරදී.

ඉතිම් මේ දිනවල එයාල ඕස්ට්‍රේලියාවේ තමයි ගත කරන්නේ.

එයාලගේ විවාහ ජීවිතයට ගගන අපි සුබපැතුම් එක් කරනවා.

ඉතිම් බලන්නකෝ එයාල ගත කරන ඕස්ට්‍රේලියාවේ ඒ සුන්දර ජීවිතය කොහොමද කියලා,

වීඩියෝ දර්ශන - Sangeeth Dini Vlogs


.