"..රටම එපාවෙලා පිටරටකට යන්න හිතෙන...." එයාලා ඇත්තටම යන්නද ලෑස්තිය..." සියල්ලෝම කළඹවමින් දිනක්ෂි බුකියේ දැමූ දේ !..(VIDEO)
Actress
gossip
facebook post
Dinakshie
Saranga
By Sewvandhi
විවිධ සටහන් තබමින් සමාජ මාධ්‍ය කළඹවන දෙදෙනෙක් තමයි සාරංගයි දිනක්ෂියි කියන්නෙ.
මේ දෙන්නා ඊට එකතු කරන කුමන සටහනක් වුවත් කතාබහක් ඇති කරන අන්දමේ දෙයක් වෙනවා.
මේ, රටේ පවතින තත්වයත් එක්ක දිනක්ෂි විසින් සමාජ මාධ්‍යට එකතු කළ එවැනි එක සටහනක්. ඊට අපූරු ප්‍රතිචාර රැසක්ද ලැබී තිබුණා.
මේ එම සටහනත් ඔවුන් දෙදෙනාගේ තවත් සුන්දර ඡායාරූප කිහිපකුයි...
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |