දෙවියනේ හිතන්න පුළුවන්ද මේ අම්මයි පුතයි කියලා..බලන්නකෝ මෙච්චර ලොකු කඩවසම් පුතෙක් ඉන්නවද කියලා කියල මේ නිළියට..(PHOTOS)

Report

කවුරුත් ආදරය කරන දිල්හානි ඒකනායක කියන්නේ මෙරට ජනප්‍රියම නිළියක්.රංගන ජීවිතයේ විශාල චිත්‍රපට ගනණාවකට දිල්හානි රංගනයෙන් දායකවෙලා තියෙනවා.

කොහොම වුණත් දිල්හානි මේ වන විට ඇගේ ජීවිතේ ලස්සනම කාලයල් ගත කරමින් ඉන්නවා. ඉතින් ඇය මේ වන විට අම්මා කෙනෙක්. ඔහුගේ පුතා ඉතා කඩවසම් තරුණයෙක් වගේම මේ වන විට ඔහු ඔහුගේ ගායන දිවියත් ආරම්භ කර තිබෙනවා.

“හමුවේ දිනෙක.. ඒ ලස්සන ලොවෙහි අප...” සදහටම නික්මගිය තම ආදරණීය මිත්තණිය වෙනුවෙන් ශලනි සංවේදී වූ හැටි (PHOTOS)

“හමුවේ දිනෙක.. ඒ ලස්සන ලොවෙහි අප...” සදහටම නික්මගිය තම ආදරණීය මිත්තණිය වෙනුවෙන් ශලනි සංවේදී වූ හැටි (PHOTOS)

පසුගියදා මේ දෙදෙනා එක්ව කළ රංගනයක් බොහෝ දෙනෙකිගේ අවධානය දිනාගෙන තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් අම්මා සහ පුතා ලෙස නොපෙනීමයි.

ඒ ලස්සන රංගනයේ ජායාරූප දිල්හානිගේ ආදරණීය පුත් දිල්මින් සමාජ මාධ්‍යට එක්කර තිබුණේ මෙලෙසින්.

GalleryGalleryGallery