හැමෝම කතා වුණ.. හෙව්ව.. ඒ දෙන්නගේ දෙවෙනි දවස.. ලස්සන වුණේ මෙන්න මෙහෙමයි..(PHOTOS)
TikTok
Wedding
Gossip Today
Sri Lankan Actress
Actress
By krishani
සමාජ මාධ්‍ය භාවිතා කරන ඔයා දිලේකා සහ කවිදුව හොදට හදුනනවා.
ඉතිම් ටික් ටොක් වලින් ජනප්‍රිය වුණ ඒ දෙන්නා ගැන මේ දවස්වල රටම කතා වෙනවා දකින්න පුලුවන්.
ඒ ඔවුන්ගෙ විවාහ මංගල්‍ය නිසා.
ඉතිම් ඔවුන්ගේ දෙවෙනි දවසෙ ලස්සන පොටොෂූට් එකක් කරලා තිබ්බා.
බලන්නකෝ ඒ කොහොමද කියලා..
You May Like This Video👇
.