ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව අද.
Sri Lanka Politician
Sri Lanka
Diana Gamage
Court of Appeal of Sri Lanka
By Hashini
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව අද (31) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
අදාළ නඩුවේ තීන්දුව අද අභියාචනාධිකරණ විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
