හිටපු රාජ්‍ය ඇමතිනියට අධිකරණයෙන් වරෙන්තු...
CID - Sri Lanka Police
Sri Lanka Police
Political Development
By Aruna
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙන බවට වාර්තා වනවා.
ඒ ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින ඇය අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම නිසාත් පසුව ඩයනා ගමගේ මහත්මිය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අධිකරණය නියම කර ඇත.
You May Like This Video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)