කුමාර ධර්මසේනට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනමක්.! - මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීම ගැන දැනුම්දීමක්.
Central Bank of Sri Lanka
Sri Lanka Banks
By Wayomi
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විනිසුරු කුමාර ධර්මසේන ගේ හිමිකාරීත්වය ඇති පින්තැන්න සමාගමට මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමේ අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම මහ බැංකු වාර්තා වලට අනුව එවන් ව්‍යාපාර වල නිරතවීමට එම සමාගමට මහ බැංකුව අවසර ලබාදීන් නැති බවත්, ඒ අනුව එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට හෝ විමර්ශනයටත් යටත් වන ආයතනයක් නොවන බවත් සඳහන්.
මහ බැංකුව මේ බව සඳහන් කර ඇත්තේ, ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින්..
අදාළ සම්පූර්ණ ලිපිය පහතින්,