දේශබන්දු තෙන්නකෝන්ට ඇප

Report

2022 වසරේ ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඇප ලැබිලා තියද්දී වෙන පෞද්ගලික රෝහලට මාරු කරගන්න - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

ඇප ලැබිලා තියද්දී වෙන පෞද්ගලික රෝහලට මාරු කරගන්න - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

අස්වැසුම ලැබෙනකම්ද හිටියේ? මෙන්න විස්තරේ

අස්වැසුම ලැබෙනකම්ද හිටියේ? මෙන්න විස්තරේ