නව නියෝජ්‍ය කතානායක තෝරා පත් කර ගැනේ..! රහස් ඡන්දයෙන් සිදු වූ දේ..
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය අද (5) යළි තේරී පත් විය.
රංජිත් සියඹලාපිටිය මහතා ඡන්ද 148ක් ලබාගත් අතර ඉමිතියාස් බාකීර් මාකර් මහතාට හිමිවූයේ ඡන්ද 65ක් පමණි.
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාගේ නම ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කළා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා විපක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර්ගේ නම යෝජනා කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |