පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Report

හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න මහතා, සාධාරණ පරීක්ෂණයකින් තොරව තම රාජකාරියෙන් ඉවත් කිරීමේ තීරණය බලහත්කාරී ලෙස කරන ලද බවට විරෝධය පළ කරමින්, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ මහතාට ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න ලෙස පත්වීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්, 2026 ජනවාරි 23 වනදා සිට වැඩතහනමකට ලක් කර තිබේ.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් - තත්ත්වය භයානකයි අවධානයෙන් ඉන්නැයි නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් - තත්ත්වය භයානකයි අවධානයෙන් ඉන්නැයි නිවේදනයක්

අනතුරුව චමින්ද කුලරත්න මහතා මෙම මෙම තනතුර  2023 සැප්තැම්බර් 15 දින සිට භාරගෙන ගත්තේය.

ජින්තුපිටිය වෙඩි තැබීමේ දී දොරකට මුවා වී රාජකාරියෙන් වැලකුණු සැරයන් සහ කොස්තාපල්ගේ වැඩ තහනම්

ජින්තුපිටිය වෙඩි තැබීමේ දී දොරකට මුවා වී රාජකාරියෙන් වැලකුණු සැරයන් සහ කොස්තාපල්ගේ වැඩ තහනම්