යළි ක්‍රියාත්මක ආගමන විගමන දෙපාර්තමේන්තුව..

Sri Lanka Department of Immigration & Emigration
By krishani Nov 09, 2022 03:52 AM GMT
krishani

krishani

Report

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය මත ඊයේ (08) රාත්‍රියේ එය යථා තත්වයට පත් කෙරිණි.

ඒ අනුව අද (09) සිට සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha