මෙරට භයානක රෝගයක් පැතිර යයි..දැඩි අවධානයෙන් සිටින්න..

Sri Lanka Dengue fever Healthy ministry
By Aruna Apr 11, 2022 02:30 AM GMT
Aruna

Aruna

Report

වසංගත රෝග විද්‍යා අංශයෙන් පණිවිඩයක් මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් දහදහස් දෙසිය හතළිස් දෙනකු (10240) වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව එහි වැඩිවීමක් දක්නට ලැබෙන අතර, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

එය ප්‍රතිශතයක් ලෙස සියයට තිස්අටයි දශම තුනකි.

පසුගිය වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තිස්එක් දහස් එකසිය හැට දෙක (31162)කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now