තෙල් පෝලිමේ හිටපු කාලය ඉවරයි..? කාලෙකින් ඇහුන සුභම ආරංචිය
Financial crisis
Sri Lanka Fuel Crisis
Fuel Price In World
World Economic Crisis
By Sithumi
මෙට්‍රික් ටොන් 40000 බැගින් ඩීසල් නෞකා දෙකක් ද මෙට්‍රික් ටොන් 41000 බැගින් තවත් ඩීසල් නෞකාවක් සහ octane 92 වර්ගයේ පෙට්රල් මෙට්‍රික් ටොන් 35,000 බැගින් නෞකා දෙකක්ද ඉදිරි දින කිහිපය තුළ පැමිණීමට නියමිත බව වාර්තා වී තිබේ.
මාස ගණනාවක කාලයක් පැවති දැඩි ආර්ථික තත්වය හමුවේ දැඩි ඉන්ධන පෝලිං ගණනාවක් දක්නට ලැබුණු අතර දින 10ක කාලයක් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ කටයුතු ද සිදු වූවා. එමෙන්ම පුද්ගලයින් 16කට අධික ප්‍රමාණයක්ද ඉන්ධන පෝලිම් වල දී මිය මිය මේ සිදුවීම් වාර්තා වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න |