දෙහිවල කැළඹූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

Report

දෙහිවල, කඩවත පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහා කිරීමේ සිදුවීමට අදාළව එහි වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දීයි.

අඳාළ සැකකරු වයස අවුරුදු 23ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

එමෙන්ම දෙහිවල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

පොහොට්ටුව දෙදරයි - ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සර්වජන බලයට එකතු වේ

පොහොට්ටුව දෙදරයි - ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සර්වජන බලයට එකතු වේ