QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

Report

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලාභය පියවා ගැනීමට පනවා තිබූ රුපියල් 50ක බද්ද ඉවත් කිරීම ඔස්සේ ජනතාවට සහනයක් ලබා දීමට රජයට හැකියාව පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන බව වාර්තා වේ.

ඒ අනුව එම අලාභය මේ වන විට පියවා අවසන් බැවින් එම බද්ද තවදුරටත් පවත්වාගෙන යාම අනවශ්‍ය බව කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන් බව සඳහන්.

එසේම දැනට ක්‍රියාත්මක QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් මහජනතාවට පීඩාවක් වන බැවින් ඒවා ද ඉවත් කළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇති බව සඳහන්.

රාජ්‍ය සේවකයන්ට වේලාවට වැටුප් ගෙවන්න කරන්න යන අලුත්ම වෙනස - නව පද්ධතියක්

රාජ්‍ය සේවකයන්ට වේලාවට වැටුප් ගෙවන්න කරන්න යන අලුත්ම වෙනස - නව පද්ධතියක්

ඊට අමතරව, ඉන්ධන සඳහා පනවා ඇති 18%ක අගය එකතු කළ බද්ද සහ බෙදුම්කරුවන්ගේ කොමිස් මුදල 3% සිට 1.6% දක්වා අඩු කිරීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව ද ඔවුන් පෙන්වා දෙයි.

එසේම මෙරටට අලුතින් පැමිණි සයිනොපෙක්, අයි.ඕ.සී සහ ආර්.එම් පාර්ක්ස් වැනි සමාගම් ද විවිධ ගැටලුවලට මුහුණ දී සිටින බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන බව වාර්තා වේ.

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

අද 2න් පස්සේ රටේ පළාත් රැසක වෙන්න යන දේ - සුළු මොහොතකට පෙර නිවේදනයක්

අද 2න් පස්සේ රටේ පළාත් රැසක වෙන්න යන දේ - සුළු මොහොතකට පෙර නිවේදනයක්

පොහොට්ටුව දෙදරයි - ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සර්වජන බලයට එකතු වේ

පොහොට්ටුව දෙදරයි - ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සර්වජන බලයට එකතු වේ