දීඝවාපි ස්ථුපය ප්‍රතිසංස්කරණයට මහජන ආධාර ඉල්ලයි
Public
By Thaya
ඓතිහාසික දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා මුදල් ආධාර ලබාදෙන්නැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා මෙරට බෞද්ධ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
දීඝවාපි චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට එක්වු අවස්ථාවේදි ඔහු කියා සිටියේ එහි ප්‍රතිසංස්කරණ සදහා මුදල් රජයෙන් ලබා නොගන්නා බවයි.