දම් රැජිණලා - රෝස කුමාරිලාට සාධාරණයක් ඉටු කරන්න නාමල් ඉදිරියට එයි.
Namal Rajapaksa
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
බස් රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බවත්, ඊට අවසර ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ, අද පැවති සාකච්ඡාවකදී බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව යම් නීති මාලාවකට යටත්ව, ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව පවසන ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, මාර්ග නීති කඩ කිරීමට මෙන්ම ජනතාවට අපහසුතාවක් ගෙන දෙන යම් ක්‍රියා සඳහා ඇති නීති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවයි.
