හමාස් යුද්ධය ගැන ගත් තීරණය...

Report

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ඊශ්‍රායල් - හමාස් යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.

එම කවුන්සිලය නිවේදනය කර ඇත්තේ ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආධාර ලබාදීම වෙනුවෙන් මෙම සටන් විරාමය ඉල්ලා සිටින බවයි.

හමාස් යුද්ධය ගැන ගත් තීරණය... | Decision On The Hamas War

යෝජනාව හරහා ඔවුන් ඉල්ලා සිටින්නේ දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්වලදී ජාත්‍යන්තර නීතිවලට අනුකූල වන ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මෙම යෝජනාව වැඩි ඡන්ද 12 කින් සම්මතවී ඇති බවයි. 

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ.. (LIVE VIDEO)

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ.. (LIVE VIDEO)

..........................