පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ.. (LIVE VIDEO)
2024 අයවැය විවාදය සඳහා අදත් (17) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.
ඒ කථානායක මහින්ද යාපා අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව ඉකුත් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එහි දෙවන වර කියවීමේ විවාදය අද සිව්වන දිනටත් පැවැත්වෙනවා.