ඇදිරි නීතිය පනවන්නේ නෑ...ඉදිරිය දෙවියන්ට බාරයි.. (VIDEO)
COVID19
VACCINATION
DELTA VARIETY
KEHELIYA RABUKWELLA
HOSPITAL CAPACITY
By Sewvandhi
මේ මොහොතේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
මෙම ප්‍රශ්නයේදී රජයට ඇති අවසන් විකල්පය වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය බවද ඔහු පැවසීය.
මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් පසු ඉදිරිය දෙවියන්ට භාර දෙන බවද ඔහු කියා සිටියේය.
ඇදිරි නීතිය පනවන්නේදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදියෙකු කල විමසීමට ප‍්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
පහත වීඩියෝවෙන් ලංකාවේ රෝහල් වල දැන් තිබෙන තත්වය බලන්න පුළුවන්..?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |