වැඩි මිලට සිමෙන්ති විකුණන අයට වැඩ වරදී - විශේෂ තීරණයක්..
By Sewvandhi
සිමෙන්ති සමාගම් මඟින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ අනුව, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ඔවුන් පැවසුවේ.
දැනට සිමෙන්ති කොට්ටයක් සඳහා සමාගම් මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 1,275ක්. කෙසේ වෙතත්, එම මිල ඉක්මවමින් සිමෙන්ති අලෙවි කරන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වනවා.
--------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO
ලබන වසර තීරණාත්මකයි බැසිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |