තවත් ඝාතනයක් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පරිපාලන නිලධාරිනිය ඝාතනය කෙරේ..

Sri Lanka Police
By krishani Jul 04, 2022 04:47 AM GMT
krishani

krishani

Report

පොළොන්නරුව - ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය කිසියම් පුද්ගලයෙකු විසින් ඝාතනය කර ඇත.

අද (04) පෙරවරුවේ අදාළ නිලධාරිනිය තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි අයෙකී.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join