කාන්තාවක්, ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියකට පනී..

By krishani Dec 02, 2022 04:46 AM GMT
Report

ඊයේ (01) මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන කාන්තාවක් සිය දිවි හානිකරගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.මීටියාගොඩ දළුවතුමුල්ල ප්‍රදේශයේදී එම කාන්තාව දුම්රියට පැන ඇත.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර මීටියාගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join