බහුදින යාත්‍රාවක මුරකරුවෙකු සැක කටයුතු ලෙස මිය යයි...
Trincomalee
Hospital
Sri lankan news
Death news
Chinese Harbor
Kodbe Fishing Harbor
By Subodha
ත්‍රිකුණාමලය චීන වරාය - කොඩ්බේ ධීවර වරායේ නවතා තිබූ බහුදින යාත්‍රාවක මුරකරුවෙකු මුහුදට වැටී සැක කටයුතු ලෙස මියගොස් තිබෙනවා.
පොලිසීය පැවසුවේ මෙලෙස මියගොස්ඇත්තේ අම්බලන්ගොඩ - පින්නදූව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු බවයි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |