ඇල්ල ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළට

Report

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) ජීවිතක්ෂයට පත්ව තිබේ.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 41 හැවිරිදි නාමලී ගමගේ නැමති තංගල්ල නගර සභාවේ සේවිකාවක් බවය. ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද ? නැද්ද ? - CIDය අධිකරණයට දැනුම්දෙයි

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද ? නැද්ද ? - CIDය අධිකරණයට දැනුම්දෙයි

මෙම ස්ථානයේදී ඊයේ දින (11) සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් පැවැත්වූ අතර මියගිය සියලු දෙනාටම හිතේ පින් අනුමෝදන් කිරීම සිදුවිය.

රතන හිමි ඇප මත මුදා හරියි

රතන හිමි ඇප මත මුදා හරියි