බෝනොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට...

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මෙරට සිදුවන මරණ වලින් 89% ක් සිදුවන්නේ බෝනොවන රෝග වලින් බව මෙරට සිදුවන මරණ වලින් 89% ක් සිදුවන්නේ බෝනොවන රෝග වලින් බවයි.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ, බෝනොවන රෝග නිසා ඇති වන මරණ පිළිබද අවධානය යොමුකිරීමේදී දහදෙනෙකුගෙන් හතර දෙනෙක්, හෝ පස්දෙනෙක් වයස අවුරුදු 50 හෝ 60 අඩු අය බවයි.

එමෙන්ම, මෙරට තුළ වසරකට 60,000කට ආසන්න පිරිසක් අඝාතයට පත්වෙන බවත්, එයින් 4000 ක් මරණයට පත් වන බවත්, ඉන් 56,000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවද ඔහු පෙන්වා දුන්නේ ය.

ගිම්හාන කාලයේ දී සංචාරයට සුදුසු ම රට ශ්‍රී ලංකාව...

ගිම්හාන කාලයේ දී සංචාරයට සුදුසු ම රට ශ්‍රී ලංකාව...

එමෙන්ම, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ, දුම්පානය හේතුවෙන් 20000කට ආසන්න පිරිසක් මියයන බව ය.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ බෝනොවන රෝග නිසා ඇති වන මරණ පිළිබද අවධානය යොමුකිරීමේදී දහදෙනෙකුගෙන් හතර දෙනෙක්, හෝ පස්දෙනෙක් වයස අවුරුදු 50 හෝ 60 අඩු අය බවයි.

එමෙන්ම මෙරට තුළ වසරකට 60,000කට ආසන්න පිරිසක් අඝාතයට පත්වෙන බවත්, එයින් 4000 ක් මරණයට පත් වන බවත්, ඉන් 56,000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවද ඔහු පෙන්වා දුන් අතර, දුම්පානය හේතුවෙන් 20000කට ආසන්න පිරිසක් මියයන බව ද විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසී ය.