කොරෝනාවට බෙහෙත් හැදු ධම්මිකගෙ මල්ලිත් කොරෝනාවෙන් මරුට.......
Police
Covid 19
Dammika bandara
Sri lanka news
By Subodha
කොරෝනා වෛරසය සඳහා දේශීය ඖෂධයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් කෑගල්ල උඩුමාගම ප්‍රදේශයේ ධම්මික බණ්ඩාරගේ බාල සොහොයුරා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව කෑගල්ල පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල, හෙට්ටිමුල්ල, මකුර ගනේගොඩතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමාලාගේ හීන් බණ්ඩා (58) නමැති 58 හැවිරිදි තිදරු පියෙකි.
ඔහු පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 12 වැනිදා රාත්‍රියේ නිවසේදී මිය ගියේය.
කෑගල්ල මහ රෝහලේදි දේහය සම්බන්ධව කල පරික්ෂණ වලදි ඔහුව කොවිඩ් 19 රෝගය වැලදි ඇති බව අනාවරණය වි ඇත.
ඔහුගේ අවසන් කටයුතු කෑගල්ල ආදාහනාගාරයේදී කොරෝනා සෞඛ්‍ය නීතිරීතිවලට අනුව සිදුකෙරුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |