පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට..

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා මියගොස් තිබෙනවා. 

පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට.. | Death Palitha Thewarapperuma

ඔහු මෙලෙස මියගොස් ඇත්තේ විදුලිසැර වැදීමෙන් බව වාර්තා වේ.

ඒ නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙලෙස විදුලි සැර වැදී ඇත්තේ.

මේ දේ ඔයත් කරනව ද?. රියදුරන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

මේ දේ ඔයත් කරනව ද?. රියදුරන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


ඒ මහතා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ද වේ.