සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 10, 2023 05:31 AM GMT
krishani

krishani

Report

නුවරඑළිය පිදුරුතලාගල රක්ෂිතයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වී ඇත.

එම පුද්ගලයා ඊයේ(09) උදෑසන පිදුරුතලාගල රක්ෂිතයට දර කැඩීමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදුකළ සොයාබැලීමක දී ඔහුගේ මළසිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ පවතින බව පොලිස් මූලස්ථානය සදහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.