මෙරට පදිංචිව සිටි එංගලන්ත ජාතිකයෙක් සියදිවි හානිකර ගනියි..

Sri Lanka
By krishani Aug 07, 2022 04:55 AM GMT
krishani

krishani

Report

මෙරට පදිංචිව සිටි එංගලන්ත ජාතිකයෙකු ඊයේ (06) දින හබරාදූව ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි නිවස තුළදි ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

52 හැවිරිදි මෙම විදේශිකයා සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මියයාමට පෙර ඔහුට හිමි දේපළ සම්බන්ධයෙන් ලිපි කිහිපයක් ලියා තබා ඇති බව පරීක්ෂණවල දී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha