ගුවන්තොටුපොළේ දී මගියෙක් මිය යයි..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 10, 2023 04:31 AM GMT
krishani

krishani

Report

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මගියෙකු හදිසියේ බිම ඇඳවැටී මිය ගොස් ඇත.

අද (10) අලුයම කටාර් රාජ්‍යයේ සිට පැමිණි ඔහු පැමිණීමේ පර්යන්තය තුළ දී මෙලෙස බිම ඇඳවැටී ඇති අතර 55 හැවිරිදි ඔහු කැනඩාවේ පදිංචිකරුවෙකු වේ.

ඔහු පිටකෝට්ට ප්‍රදේශයේ සිටින සිය ඥාතීන් බැලීමට මෙරටට පැමිණ ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha