තුන්වන මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 03, 2023 07:32 AM GMT
krishani

krishani

Report

අද (03) උදෑසන මොරටුව - අඟුලාන - සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ එම නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් බිමට ඇද වැටීමෙන් ය.

මියගිය පුද්ගලයා 24 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර, මොහු මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහි වී සිටි අයෙක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha