ලංකාවම හඬවමින්, ප්‍රවීණ ජෝතිෂ්‍යවේදියෙකු දිවි ගමනට සමු දෙයි.. (PHOTOS)
Sri Lanka
Death
By krishani
අද (22) උදෑසන ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී නිශාන්ත පෙරේරා මහතා අභාවප්‍රාප්ත වීය.
ඒ කළුතර දකුණ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී ය.
මියයන විට ඒ මහතා වයස අවුරුදු 49වියේ පසු වූ අතර දේහය ඕපල් සිටි, පරණ පාර කළුතර දකුණ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.
කෙසේ වෙතත්, අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.




