කවුරුත් හඳුනන, සුහද හදක් ඇති සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ජීවන කතරට සමු දෙයි. (PHOTOS)
Sri Lanka
Death
By krishani
අද (21) උදෑසන, සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වන ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත විය.
ඒ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.
මියයන විට ඒ මහතා 85 වන වියේ පසු විය.





